උණුසුම් පුවත්දේශීය පුවත් දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මත වෙයි by yasara November 8, 2023 November 8, 2023 2:16 pm 0 comment 731 දූෂණ විරෝධී (සංශෝධන) කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (08) සම්මත වී තිබේ. පනත් කෙටුම්පත දෙවන වර කියවීම අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කෙරිණි ඒ අනුව පනත් කෙටුම්පතපාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විිය කලින් පුවත ඊශ්‍රායල හමුදා ගාසා ‘හදවතට‘ ඇතුලු වෙයි මීලඟ පුවත උපාධිධාරී පෙම්වතියගේ ගෙල කැපූ පෙම්වතා අත්අඩංගුවට You may also like එල්.ටී.ටී.ඊ ප්‍රදේශවල තිබී හමු වූ රන් භාණ්ඩ ගැන විමර්ශනයක් May 5, 2025 චාමර සම්පත් තවදුරටත් රිමාන්ඩ් May 5, 2025 සියලුම විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන් කොළඹට කැඳවයි May 5, 2025 අද රාත්‍රීයේ උල්කාපාත වැස්සක් May 5, 2025 Battle of the Band – International අනුශුරයින් දිවයිනට May 5, 2025 ජනපතිගෙන් හෝ චි මිං සොහොන් ගැබට සහ යුද විරු ස්මාරකයට පුෂ්පෝපහාර May 5, 2025 ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරයුම් May 5, 2025 ජනපතිට එරෙහි අවමන්සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධව CIDයට පැමිණිල්ලක් May 5, 2025 ඡන්ද පෙට්ටි ප්‍රවාහන කටයුතු උදෑසනම ඇරඹෙයි May 5, 2025 ගල්කිස්සේ පුද්ගල ඝාතනයකට 03 ක් අත්අඩංගුවට May 5, 2025 මැතිවරණ අපේක්ෂකයින් 08 දෙනෙක් අත්අඩංගුවට May 5, 2025 ඡන්දය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් May 5, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.