Home » දීපවාලි වෙනුවෙන් දමිළ පාසල්වලට නිවාඩු

දීපවාලි වෙනුවෙන් දමිළ පාසල්වලට නිවාඩු

by chanaka
November 10, 2023 2:54 pm 0 comment

education news

2023 නොවැම්බර් මස 12 වැනිදාට යෙදී ඇති දීපවාලි දින උත්සවය වෙනුවෙන්, දමිළ පාසල්වල අවශ්‍යතාවය සලකා බලා 2023 නොවැම්බර් මස 13 වැනි සඳුදා දින නිවාඩු ලබාදෙනු ලැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

ඒ වෙනුවට 2023 නොවැම්බර් මස 18 වන සෙනසුරාදා දින පාසල් පැවැත්විය යුතු වේ.

අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මෙසේ නිවාඩු ලබා දෙන පාසල්වල විදුහල්පතිවරුන් විසින් ඒ බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දැනුවත් කළ යුතු බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT