433
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ මහතා මීට ටික වේලාවකට පෙර අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම පරිසර අධිකාරියේ ව්‍යාපෘතියක් සඳහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේ දී ඔහු එලෙස අත්අඩංගුවට පත්ව තිබෙන බව සඳහන්වේ.
ත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සබරගමුව හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ද ඇතුළත් බව වාර්තා වේ.
මෙහි විමර්ශන සිදු කර ඇත්තේ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසිනි.