Home » ‘සුපිරි ධන සම්පත’ අගමැති අතට

‘සුපිරි ධන සම්පත’ අගමැති අතට

by mahesh
November 10, 2023 1:00 am 0 comment

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නවතම ලොතරැයිය වන ‘සුපිරි ධන සම්පත’ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පිළිගැන්වීම පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී ඊයේ (9) සිදු කෙරිණි. අගමැති ලේකම් අනුර දිසානායක, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල, සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් වන විජිතා සෝමරත්න, චානක දොඩන්ගොඩ යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT