ශ්‍රී ලංකාවට ගිණිකොන දිගින් ඉන්දියන් සාගරයේ ගැඹුරු මුහුදේ භූ කම්පනයක් සිදුව තිබෙයි
එය රික්ටර් මාපකයේ 6.1ක අගයක් ලෙස සටහන්ව තිබෙයි.
භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය සඳහන් කරන පරිදි ඉන් ශ්‍රී ලංකාවට බලපැමක් ඇති නොවෙයි
Sri Lanka’s most Trusted and Innovative media services provider