Tuesday, May 6, 2025
Home » පාකිස්තාන වේග පන්දු පුහුණුකරු අස් වෙයි

පාකිස්තාන වේග පන්දු පුහුණුකරු අස් වෙයි

by sachintha
November 14, 2023 1:00 am 0 comment

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පසුබැසීමෙන් පසු පාකිස්තාන ක්‍රිකට් පිල දෙදරා යෑම ආරම්භ වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස පාකිස්තාන පන්දු යැවීමේ පුහුණුකරු මෝර්නි මෝකල් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය ඊයේ නිවේදනය කළේය.
මෝකල් යටතේ, පකිස්තාන පන්දු යවන්නන්ට විශාල ලෙස පහර වැදුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස මූලික වටයෙන්ම ඉවතට ගියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT