උණුසුම් පුවත්දවසේ පුවත්දේශීය පුවත් ජනාධිපති මාලදිවයිනට by chanaka November 16, 2023 November 16, 2023 10:50 pm 0 comment 464 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පස්වරුවේ මාලදිවයින බලා පිටත්වගොස් තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන ලද්දේ පසුගියදා පැවැති මාලදිවයින් ජනාධිපතිවරණයෙන් ජයගත් මොහොමඩ් මුඑසු ගේ පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගීවීමේ නිල සංචාරය සඳහා ජනාධිපතිවරයා මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බවය. කලින් පුවත “2030 වන විට සැමට ඉංග්‍රීසි” – වැඩසටහන සෑම පාසලකම ක්‍රියාත්මක කරනවා – ජනපති මීලඟ පුවත ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ You may also like සබරගමු විශ්ව විද්‍යාලයේ නවක වදය ගැන පරීක්ෂණ CIDයට May 3, 2025 ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරුගෙන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ May 3, 2025 ජනපති වියට්නාම සංචාරය සඳහා දිවයිනෙන් යයි May 3, 2025 ඕස්ට්‍රේලියානු මැතිවරණයේ ජය වාමාංශික කම්කරු පක්ෂයට May 3, 2025 ඉන්දීය තොරතුරක් මත කටුනායක ගුවන්තොටුපළේ විශේෂ පරීක්ෂාවක් May 3, 2025 හෙට දිනයේ ප්‍රදේශ රැසකට දැනෙන උණුසුමක් May 3, 2025 පුංචි ඡන්දයේ නිහඬ කාලය අද රාත්‍රි එළඹෙයි May 3, 2025 උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීම ජාතික අවශ්‍යතාවයක් – අගමැති හරිනි May 3, 2025 අල්ලස් කොමිසමට යැවූ ලිපිය දැනගැනීම අපරාධයක් නම් නඩු දාන්න – ජනපති කියයි May 3, 2025 ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට May 3, 2025 කොටි ත්‍රස්තයින් සතුව තිබී යුද හමුදා භාරයට ගත් රත්‍රං භාරදෙයි May 2, 2025 ඡන්දෙට බාර් වැහෙන දවස මෙන්න May 2, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.