Home » මාලදිවයින් – ශ්‍රී ලංකා ජනපතිවරුන් අතර හමුවක්

මාලදිවයින් – ශ්‍රී ලංකා ජනපතිවරුන් අතර හමුවක්

by sachintha
November 20, 2023 1:00 am 0 comment

මාලදිවයින් නව ජනපතිගේ දිවුරුම් දීමේ උත්සවයෙන් අනතුරුව ශ්‍රී ලංකා මාලදිවයින් ජනාධිපතිවරුන් හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මාලදිවයිනේ අභිනව ජනාධිපතිවරයාට සිය උණුසුම් සුබපැතුම් එක් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT