Saturday, May 10, 2025
Home » හදිසි ආපදා දැනුම් දෙන්න දුරකථන අංකයක්

හදිසි ආපදා දැනුම් දෙන්න දුරකථන අංකයක්

by chanaka
November 20, 2023 10:52 pm 0 comment

වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග හදිසි ආපදා තත්ත්වයක් ඇතිවී තිබේ නම් 117 හදිසි ඇමතුම් අංකයට අමතා ඒ පිළිබඳව දැනුම්දිය හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම හදිසි ඇමතුම් අංකය පැය 24 පුරාම ක්‍රියාත්මකය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT