Saturday, May 10, 2025
Home » ගාසා තීරයේ ජනතාවට සහය දැක්වීමට දකුණු කොරියාවේ ‘සපත්තු‘ විරෝධතාවක්

ගාසා තීරයේ ජනතාවට සහය දැක්වීමට දකුණු කොරියාවේ ‘සපත්තු‘ විරෝධතාවක්

by sachintha
November 20, 2023 1:00 am 0 comment

ගාසා ජනතාවට සහයෝගය දැක්වීම සඳහා දකුණු කොරියාවේ ජනතාව ‘සපත්තු‘ විරෝධතාවක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගාසා තීරයේ ජනතාවට සහයෝගය පළ කිරීමට මෙන්ම සටන් විරාමයක් ඉල්ලීමට එම ‘සපත්තු‘ විරෝධතාව පවත්වා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. ඊට සපත්තු 2000ක් ඇතුළත්ව තිබූ අතර, ‘සපත්තු‘ විරෝධතාව ගාසා තීරයේ මිය ගිය පලස්තීන ජනතාව සංකේතවත් කිරීමක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT