Home » මාලේ නුවරදී ජනපති සමන්තා පවර් හමු වෙයි

මාලේ නුවරදී ජනපති සමන්තා පවර් හමු වෙයි

by sachintha
November 20, 2023 1:03 am 0 comment

මාලදිවයින් ජනරජයේ අභිනව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර හමුවක් පසුගියදා (17) මාලේ අගනුවරදී සිදු විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT