Saturday, May 10, 2025
Home » අවු­රුදු 150කට වඩා පැරණි කොහොඹ ගස ඉදිරී වැටෙයි

අවු­රුදු 150කට වඩා පැරණි කොහොඹ ගස ඉදිරී වැටෙයි

by sachintha
November 20, 2023 1:00 am 0 comment

යාප­නයේ ශාන්ත ජෝන් පාසල අසල තිබූ වසර එක­සිය පන­හ­ක­ටත් වඩා වයස කොහොඹ ගස පසු­ගිය 16 දා සවස ඉදිරී වැටී තිබේ.
අධික සුළඟ හා වර්ෂව හේතු­වෙන් මෙම ගස ඉදිරී වැටී තිබේ. පාසල් සිසුන් විශාල පිරි­ස­කට මෙම කොහොඹ ගස වසර ගණ­නා­වක්ම සෙවණ සපයා ඇත්තේ ඔවුන්ගේ බස් රථ පැමි­ණෙන තුරු සෙව­ණට සිටීම පිණි­සය. විශාල කොහොඹ ගස ඉදිරී වැටී­මෙන් පසුව නගර සභාවේ හා මහා මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ සේව­ක­යන් පැමිණ එම ගස ඉවත් කොට ඇත. ගස කපා ඉවත් කර­න­තුරු එම මාර්ගයේ ගම­නා­ග­මන කට­යුතු ඇන­හිට තිබුණි.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT