Saturday, May 10, 2025
Home » මාලදිවයිනේ නව නායකයාට ජනපති රනිල්ගෙන් සුබපැතුම්

මාලදිවයිනේ නව නායකයාට ජනපති රනිල්ගෙන් සුබපැතුම්

by sachintha
November 20, 2023 1:21 am 0 comment

මාලදිවයින් ජනරජයේ නව ජනාධිපති ලෙස පත් වූ ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා දිවුරුම් දීමේ උත්සවය මාලේ නුවරදී පසුගිය 17 දා පැවැත්වුණු අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඒ අවස්ථාවට සහභාගි විය. එහිදී ජනාධිපතිවරයා මාලදිවයින් ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කළ අයුරු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT