Home » අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසුම අද

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසුම අද

by yasara
November 21, 2023 9:18 am 0 comment

parliment Srilanka

2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (21) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙයි

මෙම ඡන්ද විමසීම පස්වරු 06ට පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි

මේ අතර අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙට ( 22) බදාදා සිට ලබන මස 13 වැනි බදාදා දක්වා දින 19 ක් පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ලබන මස 13 වැනිදා බදාදා සවස 6.00ට පැවැත්වීමට නියමිතයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT