Home » පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

by yasara
November 21, 2023 10:47 am 0 comment

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙයි.

විපක්ෂනායකවරයා විසින් සිදුකළ  ප්‍රකාශයක් හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබෙයි.

මේ සමග පාර්ලිමේන්තුව විනාඩි 5ක කාලයක් සඳහා අත්හිටුවනු ලැබීය

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT