Saturday, May 10, 2025
Home » රාජංගණය ජලාශයේ වාන් දොරටු 8ක් අරී

රාජංගණය ජලාශයේ වාන් දොරටු 8ක් අරී

by sachintha
November 21, 2023 1:00 am 0 comment

දැදුරු ඔය පිටාර ගැලීම හේතුවෙන් ඒ අවට ප්‍රදේශද ජලයෙන් යට ව තිබිණි. අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇඳ හැලුණු වර්ෂාව හේතුවෙන් රාජංගණය ජලාශයේ වාන් දොරටු 8 ක් ද විවෘත කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT