125
පඬුවස්නුවර අධ්‍යාපන කොට්ඨාසයේ මුනිහිරිගම වයඹ ජනාධිපති ප්‍රාථමික විද්‍යාලයේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් 36ක් අතරින් පාසල් ඉතිහාසයේ වැඩිම සිසුන් සංඛ්‍යාවක් එනම් සිසුන් දොළොස් දෙනෙකුට විභාග සමත් වී තිබේ. එය පාසලට කීර්තියක් අත්කර දුන් පහ ශ්‍රේණිය භාරව කැප වී කටයුතු කළ ජේ.ආර්.ඒ.ඒ.කේ. රණතුංග මහත්මියත් විදුහලේ විදුහල්පතිනියත් සිසු පිරිසත් ඡායාරූපයේ වෙති.