Home » මත්තේගොඩ පියරතනාරාමයේ කඨින පින්කම ජයට…

මත්තේගොඩ පියරතනාරාමයේ කඨින පින්කම ජයට…

- පාසල් උපකරණ වෙළෙඳසලකදී

by sachintha
November 21, 2023 1:01 am 0 comment

මත්තේගොඩ ශ්‍රී පියරතනාරාමයේ 43 වන කඨින චීවර පූජා මහා පිංකම විහාරාධිපති රත්මලාන ප පාසල් උපකරණ වෙළෙඳසලකදී රමධම්මචේතිය පිරිවෙනේ විශ්‍රාමික නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රවේදී පන්ගම්විලයායේ සෝරත නා හිමියන්ගේ අනුශාසනා පරිදි ඉකුත් 18 සහ 19 දෙදින පුරා උත්සවාකාරයෙන් පැවැත්වුණි. කඨින චීවරය රැගත් දර්ශනීය පෙරහර 18 දා වීදි සංචාරය කොට පසුදා (19) දා අර්ධ සතාධික මහා සංඝරත්නය උදෙසා සඟ සතු දානමය පින්කමක් පවත්වා කඨින චීවරය පූජා කරන ලදී. එදින රාත්‍රී 07 අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) ශාස්ත්‍රපති මාදෝවිට වජිරබුද්ධි හිමියන් විසින් කඨිනානිශංස ධර්ම දේශනාව පවත්වන ලදී. කඨින චීවර පූජා පිංකමේ මෙවර දායකත්වය මත්තෙගොඩ නැගෙනහිර කාන්තා සමිතිය විසින් ලබා ගෙන තිබුණි.

කොට්ටාව ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT