225
හසලක මීගොල්ල කනිෂ්ඨ විද්‍යාලයේ 2023/2024 වර්ෂයන් සඳහා තෝරාගනු ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නිල ලාංඡන පැලඳවීම විදුහල්පති එච්. එම්. රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත් වූ අතර නිල ලාංඡන පැලඳවීමෙන් අනතුරුව ශිෂ්‍ය නායක නායිකාවෝ විදුහල්පතිවරයා සහ විෂයභාර ආචාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපකට පෙනී සිටි අයුරු.
හසලක සමූහ – ඊ. එම්. එස්. ඒකනායක