Home » සංගීත කාමරේ යට වුණත් දක්ෂතා යට නොවුණු ලක්දාස් දරුවෝ

සංගීත කාමරේ යට වුණත් දක්ෂතා යට නොවුණු ලක්දාස් දරුවෝ

by sachintha
November 21, 2023 1:00 am 0 comment

පසුගියදා පැවති සමස්ත ලංකා සංගීත තරගයේ සමූහ වාදන අංශයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට කුරුණෑගල ලක්දාස් ද මෙල් විද්‍යාලය සමත් විය. වයඹ පළාතේ පාසල් 1242කට අභියෝග කරමින් වයඹ පළාත් ජය වාර්තා කර සමස්ත ලංකා තරගය පැවති දිනට පෙර දින සංගීත භාණ්ඩ රැසක් සහිත සංගීත කාමරය ජලයෙන් යටවී තිබීයදී එම අභියෝගය ජය ගනිමින් සමස්ත ලංකාවෙන් ප‍්‍රථම ස්ථානය හිමිකර ගැනීම තම දරුවන්ගේ විශේෂ දක්ෂතාවක් බව සංගීත ආචාර්ය විශාරද මධුශංක විජේකෝන් මහතා පැවසීය. විදුහල්පති ආර්. එම්. තිලකරත්න. සංගීත ආචාර්ය මධුශංක විජේකෝන් සහ පාසල් සංගීත කණ්ඩායමයි මේ.

ආනන්ද විජේතිලක මාවතගම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT