Sunday, May 11, 2025
Home » බෝගොල්ලාගමට ලන්ඩනයේදී උණුසුම් පිළිගැනීමක්

බෝගොල්ලාගමට ලන්ඩනයේදී උණුසුම් පිළිගැනීමක්

by sachintha
November 21, 2023 12:56 am 0 comment

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වශයෙන් පත්කළ හිටපු විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමට ලන්ඩන් නුවරට ළඟා වූ අතර, ලන්ඩනයේ හීතෲ ගුවන්තොටුපොළට ඒ මහතා පැමිණි අවස්ථාවේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් කැතරින් කොල්වින් මහත්මියගේ විශේෂ නියෝජිතවරියක් විසින් පිළිගත් අයුරු.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT