Saturday, May 10, 2025
Home » මහගම සේකරගේ බිරිය අභාවප්‍රාප්ත වෙයි

මහගම සේකරගේ බිරිය අභාවප්‍රාප්ත වෙයි

by sachintha
November 22, 2023 12:20 am 0 comment

මහගම සේකර මහතාගේ බිරිය කුසුමලතා මහගම සේකර මහත්මිය (88) අභාවප්‍රාප්ත වූවාය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරිනියක වූ ඇය දීර්ඝ කාලයක් භාෂා හා සාහිත්‍ය ගුරුවරියක වශයෙන් දිවයිනේ පාසල් රැසක සේවය කර ඇත. දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ ‘රෙස්පෙක්ට්’ පරිශ්‍රයේ මේ මස 24 වැනි දින පෙරවරු 10.00 සිට තැන්පත් කර තබයි. අවසන් කටයුතු ලබන සෙනසුරාදා(25) පෙරවරු 10.30ට බොරැල්ල පොදු සුසාන භූමියේ කිතුල්වත්ත පාර පිවිසුමේ පිහිටි ආදාහනාගාරයේදී සිදු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT