180
2022 වර්ෂය මත පදනම්ව වසර 15ක කාලයක් තුළ සංයෝජිත වර්ගීකරණ සංකේතාංකයන්ගෙන් 80%ක් ලිහිල් කිරීමටත්, වසර 15-18 කාලය තුළ සංයෝජිත වර්ගීකරණ සංකේතාංකයන්ගෙන් 5%ක් අර්ධ වශයෙන් ලිහිල් කිරීමටත්, සංයෝජිත වර්ගීකරණ සංකේතාංකයන්ගෙන් ඉතිරි 15% ඍණ ලැයිස්තුවක් ඇතුළත් කිරීමටත් හැකි වන පරිදි සකස් කරනු ලැබ ඇති ශ්‍රී ලංකාවේ තීරු බදු ලිහිල්කරණ වැඩසටහන සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.