Saturday, May 10, 2025
Home » විද්යුත් මාධ්‍ය විකාශන නියාමන කොමිෂන් සභා පනත

විද්යුත් මාධ්‍ය විකාශන නියාමන කොමිෂන් සභා පනත

by sachintha
November 22, 2023 12:59 am 0 comment

විද්යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනතේ මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT