Sunday, May 11, 2025
Home » ශිෂ්‍යත්වයෙන් අකුරැස්ස කලාපයේ ප්‍රථම ස්ථානය ගොඩපිටිය මහ විදුහලට

ශිෂ්‍යත්වයෙන් අකුරැස්ස කලාපයේ ප්‍රථම ස්ථානය ගොඩපිටිය මහ විදුහලට

by sachintha
November 22, 2023 1:00 am 0 comment

මෙවර පැවැති 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් අකුරැස්ස කලාපයේ මාර/ගොඩපිටිය මහා විද්‍යාලයේ දරුවන් 77 දෙනෙකු සමත්වී අකුරැස්ස කලාපයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබේ.

මෙම විදුහලේ ඉගෙනුම ලබන ජිනුති දින්සරී සේනානායක සිසුවිය ලකුණු 194ක් ලබා ගෙන මාතර දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු ලබාගෙන ප්‍රථම ස්ථානය ද, එම ලකුණු ප්‍රමාණය ලබාගත් දකුණු පළාතෙන් සමත්වූ දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුවීම විශේෂත්වයකි. විදුහල්පති ඒ. කේ. එම්. විජේසිංහ මහතා ප්‍රමුඛ අංශ භාර නියෝජ්‍ය විදුහල්පතිවරුන් පිරිස සමඟ සමත්වූ සිසු සිසුවියන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

 

අකුරැස්ස මධ්‍යම විශේෂ – විජිත සල්ගාදු

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT