Saturday, May 10, 2025
Home » දළදාගම ශිෂ්‍යත්ව හපන්නු

දළදාගම ශිෂ්‍යත්ව හපන්නු

by sachintha
November 22, 2023 1:00 am 0 comment

මහව අධ්‍යාපන කොට්ඨාසයේ ව/ම/ම දළදාගම ප්‍රාථමික විද්‍යාලයෙන් මෙවර පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරු දැරියන් අතරින් සිසුන් දෙදෙනෙකු ලකුණු 186 හිමිකර ගැනීමට සමත්ව තිබේ.
විභාගය සඳහා සිසු දරු දැරියන් 111 දෙනෙකු පෙනී සිට ඇති අතර, ඉන් 55 දෙනෙකුම ඉහළින් සමත්ව ඇත. සමස්ත ප්‍රතිඵලය 50%කි.
විභාගය සමත් සියලුම දරු දැරියන් විදුහල්පති ඩී.එම්.ටී.බී. දිසානායක මහතා හා ගුරුභවතුන් සමඟ ඡායාරූපයට පෙනී සිටි අයුරු.
මහව – සංජීවනී ආරියරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT