Home » මාබෝල අල් අෂ්රෆ් මුස්ලිම් මහ විදුහලේ සිංහල මාධ්‍ය දරුවන් ප්‍රථම වරට ශිෂ්‍යත්වය සමත්

මාබෝල අල් අෂ්රෆ් මුස්ලිම් මහ විදුහලේ සිංහල මාධ්‍ය දරුවන් ප්‍රථම වරට ශිෂ්‍යත්වය සමත්

by sachintha
November 22, 2023 1:00 am 0 comment

මේ එම දරුවන් සමූහ ඡායාරූපයකට පෙනී සිටිමින් පිටුපස වමේ සිට Z. F. ෂෆා, M.A.F. හනා, දෙමළ මාධ්‍යයෙන් සමත් R ඩිනේෂන්, (මැද) ඉදිරිපෙළ, නියෝජ්‍ය විදුහල්පති, A. S. ෆ්‍රැන්සිස්, විදුහල්පති, M. R.M. ඉර්ෂාඩ්, පන්ති භාර ගුරුතුමිය චම්පිකා ශිරෝමාලා.

බස්නාහිර පළාතේ, වත්තල, මාබෝල පිහිටි අල් අෂ්රෆ් මුස්ලිම් මහ විදුහලේ සිංහල මාධ්‍ය ඉගැන්වීම් ආරම්භ කර මේ වන විට වසර 10ක්‌ ගත වී ඇති අතර, මෙවර සිංහල මාධ්‍ය හදාරන මුස්ලිම් දරුවන් 2ක්‌ ප්‍රථම වරට ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී තිබේ. මුස්ලිම් දරුවන් පමණක් අධ්‍යාපනය හදාරන මෙම පාසලේ සිසුන් වසර ගණනාවකට පසු මෙසේ විභාග කඩඉම පසු කිරීම පාසැල ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක්‌ බව විදුහල්පතිතුමා පවසයි. එසේම සිංහල අංශයේ සියලු සිංහල ගුරුවරුන්ගේ කැපකිරීමද එහිදි අගය කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT