561
බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය සියල්ල නානුඔය දක්වා පමණක් ධාවනය කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මෙය අද(23) සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක ය.
අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ මෙම තීරණයට එළඹ ඇත.
ඒ අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ නායයෑම් සහ ගල් පෙරළීම් සිදු වන බැවිනි.