Home » මහ වැසි සමඟ ගංගා රැසක ජල මට්ටම ඉහළට

මහ වැසි සමඟ ගංගා රැසක ජල මට්ටම ඉහළට

by chanaka
November 23, 2023 7:56 am 0 comment

පවතින අධික වැසි තත්ත්වයත් සමග දිවයිනේ ගංගා රැසක ජල මට්ටම සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඊයේ (22) රාත්‍රියේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කැළණි, කළු, නිල්වලා වලවේ යන ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි.

අත්තනගලු ඔයේ සහ මහ ඔයේ ජල මට්ටම් ද මෙලෙස ඉහළයමින් ඇති බව එම නිවේදනයේ දැක්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT