338
දකුණු අමෙරිකාවේ දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ආජන්ටිනාවේ නව ජනපති ලෙස එරට දක්ෂිණාංශික ලිබරල් දේශපාලනඥයකු වන ජවේර් මිලෙයි තේරී පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ආර්ථික විද්‍යාඥයකු සහ ලේඛකයකු වන 53 හැවිරිදි නව ජනාධිපතිවරයා පසුගියදා නිමාවට පත් වූ එරට ජනාධිපතිවරණයෙන් 56% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර, ප්‍රතිවාදී අපේක්ෂක සර්ජියෝ මාසා ලැබූ ඡන්ද ප්‍රතිශතය 44% කි.