Home » දීර්ඝ නඩු විභාගයකින් පසු 04ක් පෝරකයට

දීර්ඝ නඩු විභාගයකින් පසු 04ක් පෝරකයට

by chanaka
November 23, 2023 7:52 am 0 comment

පුද්ගලයින් සිව් දෙනෙකු සදහා බලපිටිය මහාධිකරණය විසින් ඊයේ (22) මරණ දණ්ඩණය නියම කර ඇත.

2005 වසරේ දී පිටිගල, අමුගොඩ ප්‍රදේශයේ දී නීති විරෝධී රැස්වීමක සාමාජිකයන්ව සිටිමින් කඩු සහ පොලුවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කර මිනී මැරීමට තැත් කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් දිර්ඝ ලෙස සිදු වූ නඩු විභාගයකින් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.

මරණීය දණ්ඩනය නියම වූ පුද්ගලයින් දෙහිවල, මොරටුව හා පොළොන්නරුව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT