දේශපාලන මහජන ආරක්ෂාව සඳහා ජනපති ආඥාවක් කථානායක by gayan November 23, 2023 November 23, 2023 12:56 pm 0 comment 728 මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය. හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ විධිවිධාන අනුව මෙම ආඥාව නිකුත් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය. කලින් පුවත IMF හා ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ගැන ජනපති ඉන්දීය නාලිකාවක් සමඟ සාකච්ඡාවක මීලඟ පුවත ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනයට UN සහාය තවදුරටත් You may also like පුංචි ඡන්දයේ මුල්ම ප්‍රතිඵලය එන වෙලාව මෙන්න May 3, 2025 පුංචි ඡන්දයේ නිහඬ කාලය අද රාත්‍රි එළඹෙයි May 3, 2025 අල්ලස් කොමිසමට යැවූ ලිපිය දැනගැනීම අපරාධයක් නම් නඩු දාන්න – ජනපති කියයි May 3, 2025 ගමේ සටනින් ඇසුණු කතා May 2, 2025 නීතියේ පරමාධිපත්‍යය ආරක්ෂා කරන්න රජයට නොහැකි වෙලා May 1, 2025 නෑදෑයන්ගේ-මිත්‍රයන්ගේ නොව මේ ආණ්ඩුව ජනතාවගේ May 1, 2025 ඊළඟ සිංහල අලුත් අවුරුද්දේ මේ රටේ ජනපති රනිල් May 1, 2025 කොන්දේසිවිරහිතව ජනතාවට උදව් කරනවා May 1, 2025 ගමේ සටනින් ඇසුණු කතා May 1, 2025 ගම දිනවන්න මැයි දිනය තලවකැලේට ගෙනගියා May 1, 2025 වංචා සිදුව ඇත්නම් පරීක්ෂණ කරන්න May 1, 2025 ආණ්ඩුව තවමත් කරන්නේ විපක්ෂයේ භූමිකාවයි May 1, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.