Home » සීදූවේ වෙඩි තැබීමක්

සීදූවේ වෙඩි තැබීමක්

by chanaka
November 26, 2023 3:01 pm 0 comment

shoot Gun

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සීදුව කටුගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා තිබේ.

වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, T56 වර්ගයේ ගිනි අවියක්, වෙඩිතැබීම සඳහා භාවිත කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT