453
ක්‍රීඩා යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉවත් කිරීමෙන් අනතුරුව හිස් වූ අමාත්‍යධූර වලට නව ඇමතිවරු පත්කර තිබේ.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ලෙස හරීන් ප්‍රනාන්දු මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මීට ටික වේලාවකට පෙර දිවුරුම් දී ඇත.
එසේම වාරිමාර්ග අමාත්‍ය ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.