Home » ඛනිජ තෙල් ගැන විශේෂ කැබිනට් තීරණයක්

ඛනිජ තෙල් ගැන විශේෂ කැබිනට් තීරණයක්

by chanaka
November 27, 2023 8:39 pm 0 comment

චීනයේ SINOPEC සමාගමට, හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුව සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට අදාළව කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අදාළ ගිවිසුමට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව ඛනිජ තෙල් සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා X පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT