334
චීනයේ SINOPEC සමාගමට, හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුව සහ ඒ ආශ්රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට අදාළව කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අදාළ ගිවිසුමට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව ඛනිජ තෙල් සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා X පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරයි.