Home » රටවල් 07කට ශ්‍රී ලංකාවට පැමිණිමට නිදහස් වීසා

රටවල් 07කට ශ්‍රී ලංකාවට පැමිණිමට නිදහස් වීසා

by chanaka
November 27, 2023 8:49 pm 0 comment

වහාම ක්‍රියාත්මකවන පරිදි චීන, ඉන්දියානු, ඉන්දුනීසියානු, රුසියානු, තායිලන්ත, මැලේසියානු සහ ජපන් ජාතිකයන් සදහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා ක්‍රමයක් ක්‍රියාත්මක කෙරේ.

ලබන 2024 වසරේ මාර්තු මස 31වැනිදා දක්වා මෙය ක්‍රියාත්මක බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

2023.10.24 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතියට සමගාමීව සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීම සදහා නියමු වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කරනු ලැබේ.

MR-Sinhala

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT