377
මහවැලි ගගේ පවෙමින් තිබු නාදුනන පුද්ගල මල සිරුරක් (27) දින සොයාගත් බව නාවලපිටිය පොලිසිය පැවසිය.
නාවලපිටිය ගොන්දෙන්නාව ප්‍රදේශයේ මහවැලි ගගේ කළු ඇල්ල වලේ නාදුනන පුද්ගල මල සිරුරක් ඇති බවට ප්‍රදේශවාසින් විසින් නාවලපිටිය පොලිසිය වෙත කල දැනුම් දිමක් මත සිරුර සොයගෙන ඇත.
මහවැලි ගගේ තිබි ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නාවලපිටිය පොලිසිය පවසයි