Saturday, May 10, 2025
Home » 19න් පහළ දෙවැනි කොට­සින් අව­සන් පූර්ව වට­යට පාණ­දුර සාන්ත ජෝන්

19න් පහළ දෙවැනි කොට­සින් අව­සන් පූර්ව වට­යට පාණ­දුර සාන්ත ජෝන්

by Gayan Abeykoon
November 27, 2023 1:00 am 0 comment

ඉෂානි යද්දෙහි

අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ ටියර් ඒ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට පාණදුර සාන්ත ජෝන් විදුහල සමත් විය.

කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේදී පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී සාන්ත ජෝන් විදුහල මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව ලකුණු 74ක සාන්ත ජෝන් විදුහල අවසන් පූර්ව වටයේදී පාණදුර ශ්‍රී සුමංගල විදුහල සමඟින් තරග වැදීමට නියමිතය.

සා. ජෝන් – 180/9 (ඕවර 50) දෙනෙත් ප්‍රසංග 76, නුවන් හර්ෂණ 32, හිමාෂ් ආදිත්‍ය 21 (ධනුප කොඩිකාර 21/3, අනිෂ්ක ගුණරත්න 36/3)

විද්‍යාර්ථ – 106 (ඕවර 39.2) අනුජ රත්නායක 19 (හිරුෂ පීරිස් 18/4, ළසිඳු චමෝද් 15/2, චරිනු ප්‍රනාන්දු 21/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT