393
2023 දෙසැම්බර් මස දීර්ඝ සතිඅන්ත නිවාඩුවට සහ පාසල් නිවාඩුවට සමගාමීව විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඒ අනුව දෙසැම්බර් 22වැනිදා සිට 26වැනිදා දක්වා කොළඹ කොටුව සිට බදුල්ල සහ කන්කසන්තුරය දක්වාත් මහනුවර සිට බදුල්ල දක්වාත් විශේෂ දුම්රිය සැලසුම් කර ඇත. මෙම දුම්රියන් හි ආසන වෙන්කිරීමේ පහසුකම් ද සලසා තිබේ.
Document_5