Sunday, May 11, 2025
Home » වලකුඹුර විදුහලට සමස්ත ලංකා සංගීත අනුවාදන පළමු තැන

වලකුඹුර විදුහලට සමස්ත ලංකා සංගීත අනුවාදන පළමු තැන

by mahesh
November 29, 2023 1:00 am 0 comment

අලව්ව - ජයන්ත දිසානායක

අලව්ව වලකුඹුර මහා විද්‍යාලයීය සංගීත අංශය මඟින් ඉදිරිපත් කරන ලද ජ්‍යෙෂ්ඨ ගැහැණු සමූහ ගී අනුවාදන තරඟාවලියෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත්ව ඇත. ජයග්‍රාහී කණ්ඩායම විදුහල්පතිනි ඩී. ආර්. එචි. ඇලපාත මහත්මිය සංගීතය විෂයභාර ගුරු මහත්ම මහත්මීන් සමඟ ඡායාරූපයේ වෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT