Home » සංවර්ධන ලොතරැයි මණ්ඩලය මධ්‍යම පළාත් සුපිරි ජයග්‍රාහකයින් සඳහා චෙක්පත් පිරිනැමීම

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මධ්‍යම පළාත් සුපිරි ජයග්‍රාහකයින් සඳහා චෙක්පත් පිරිනැමීම

by gayan
November 30, 2023 1:00 am 0 comment

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති අජිත් ගුණරත්න නාරගල මැතිතුමා, සහකාර සාමාන්‍යධිකාරී විකුණුම්, කලාප කළමනාකාරතුමා, මහනුවර දිස්ත්‍රික් සහකාර පොලිස් අධිකාරි තුමා, මහනුවර මහ නගර සභා විගනකාධිකාරිතුමන්ලාගේ සහභාගිත්වයෙන්, සංවර්ධන ලොතරැයි මණ්ඩලය මඟින්, මහනුවර දිස්ත්‍රික්කයෙන් බිහි කළ මිලියනපතියන්, ලක්ෂපතියන් ඇතුළු ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට හිමි මුදල් චෙක්පත් පිරිනැමීම සහ එම ජයග්‍රාහී ටිකට් පත් අලෙවි කළ අලෙවි නියෝජිතයන් හට දිරි දීමනා ත්‍යාග සහ සහතිකපත් ලබාදීම මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට දී සිදුකෙරිණි. නිහාල් ජයවර්ධන – මධ්‍යම පළාත් සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT