Tuesday, May 13, 2025
Home » ගාසා තීරයේ ගෑස් පෝලිම්

ගාසා තීරයේ ගෑස් පෝලිම්

by gayan
November 30, 2023 1:00 am 0 comment

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ආරම්භ වූ තාවකාලික සටන් විරාමය අතරතුර ඊජිප්තුවේ රෆා දේශසීමාවේ සිට ගාසා තීරයට ප්‍රවාහනය කරනු ලැබූ අතර, ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලබා ගැනීමට පලස්තීන ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගාසා තීරයේ විවිධ පළාත්වල සිය ගණනින් එක්රැස් වූ ජනතාව ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල දී ගැනීමට බලා සිටින බවත්, ඉන් බොහෝ අය දින ගණනාවක් පුරා පෝලිම් ගැසී සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT