Home » සක්‍රිය වූ නයිජිමා ගිනි කන්දෙන් මීටර් 200ක් උසට අළු විසිරෙයි

සක්‍රිය වූ නයිජිමා ගිනි කන්දෙන් මීටර් 200ක් උසට අළු විසිරෙයි

by gayan
November 30, 2023 1:00 am 0 comment

ජපානයේ ටෝකියෝ අගනුවරට කිලෝමීටර් 150ක පමණ දුරින් පිහිටි නයිජිමා දූපතේ ගිනි කන්ද සක්‍රිය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගිනි කන්ද සක්‍රිය වීමෙන් පසු පාෂාණ මුහුදට කඩා වැටුණු බවත්, ඉන් විසිරුනු අළු මීටර් 200ක් තරම් උසට විහිදුණු බවත් වැඩිදුරටත් වාර්තා වේ. මීට වසර දහයකට පෙර හඳුනා ගත් නයිජිමා ගිනි කඳු දූපත වරින් වර සක්‍රිය වන බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT