Home » මද්දකට හසුවූ කඳුකර කොටියා

මද්දකට හසුවූ කඳුකර කොටියා

by chanaka
November 30, 2023 11:41 am 0 comment

මස්කෙළිය, බ්‍රවුන්ස්වික් තේ වත්තේ මද්දකට හසුවී කඳුකර කොටියෙකු මිය ගොස් ඇති බවට මස්කෙළිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පොලිසිය සහ වනජීවී නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර ඇත.

ඊයේ(29) උදෑසන මෙලෙස මිය ගොස් ඇති කොටියා අඩි 06ක් පමණ දිගකින් යුක්ත වේ.

මෙම කොටියා කිසියම් පුද්ගලයෙකු විසින් අටවන ලද මද්දකට අසුව මිය ගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසිය විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT