Monday, May 5, 2025
Home » උත්සව සමයේ කූඨ වෙළෙඳුන් සොයා වැටලීම්

උත්සව සමයේ කූඨ වෙළෙඳුන් සොයා වැටලීම්

by chanaka
November 30, 2023 11:39 am 0 comment

උත්සව සමය වෙනුවෙන් අද (30) සිට වැටලීම් වැඩි කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
මෙම වැටලීම් ලබන වසරේ ජනවාරි 15වැනිදා දක්වා ක්‍රියාත්මකය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා පැවසුවේ, නිලධාරීන් නිවාඩු දිනවලත් සේවයේ යොදවන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT