366
ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල ප්‍රදේශයේ දි අද (30) දින පෙරවරු මාර්ගයට පස් හා ගල් කඩාවැටිමෙන් මාර්ගය අවහිර වු බව පොලිසිය පවසයි.
මාර්ගයට ඉහලින් පිහිටි පස් කන්දක් මෙලෙස කඩාවැටි ඇති අතර ඇල්ල පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , ආපදා කලමනාකරන ඒකකය සහ මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව මාර්ගයේ පස් හා ගල් ඉවත් කිරිමට කටයුතු කල බව ඇල්ල ප්‍රාදේශීය ලේකම් ගයාන් ඉන්දික මහතා පැවසීය