Home » ප්‍රෙස්බිටීරියන් බාලිකාවේ බාලදක්ෂිකාවන්ට සාමාජික පදක්කම්

ප්‍රෙස්බිටීරියන් බාලිකාවේ බාලදක්ෂිකාවන්ට සාමාජික පදක්කම්

by gayan
November 30, 2023 1:00 am 0 comment

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මොරටුව පිළියන්දල බාලදක්ෂ දිසාවේ, දෙහිවල ප්‍රෙස්බිටීරියන්බාලිකා ජාතික පාසලේ බාලදක්ෂ සාමාඡික පදක්කම් පැළඳවීම මොරටුව-පිළියන්දල දිසා සංගමයේ සභාපති, පී. පී. ඩී. සී පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන විදුහල්පතිණි, ජයමාලී වැරැල්ලපොත මහත්මියගේ උපදෙස් පරිදි ආචාර්ය මණ්ඩලය සහ බාලදක්ෂ සංගම් භාර ආචාරිණී ඇතුළු සංගම් සාමාජිකයන්ගේ සංවිධායකත්වයෙන් පැවැත්විණි.

දෙහිවල – ඩී. පී. හේරත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT