275
කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාලයේ 2023 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 57 දෙනකු සමත් වී තිබේ. ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 185ක් ලබාගත් භාග්‍යා සසංලි රුවනිලා ශිෂ්‍යයාව පාසැලේ වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයාව විය. විදුහල්පතිණි, එම්. එල්.එම්. එන් දමයන්ති මහත්මියගේ උපදෙස් පරිදි ප්‍රාථමික අංශය භාර විදුහල්පතිණි, මල්ලිකා අමරවීර මහත්මියගේ මෙහෙයුම පරිදි 5 ශ්‍රේණිය පන්ති භාරව කටයුතු කළ ජයවීර පතිරණ, ලලනි චම්පිකා, නිසංසලා නිශාන්ති, ප්‍රදීපිකා කුමාරි, තක්ෂිලා කුමාරි යන ගුරු මහත්ම මහත්මීන් කටයුතු කර ඇත.