269
ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා කියා සිටියි.
ඒ අනුව මාසික ගෑස් මිල සංශෝධනය යටතේ ලිට්‍රෝ ගෘහස්ථ LP ගෑස් මිලෙහි වෙනසක් සිදු නොවනු ඇත.
උත්සව සමය සලකා බලා මෙම මස LP ගෑස් මිල වැඩි නොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව මෙම මාසයේ දී 12.5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල රු. 3565 ක් ලෙස නොවෙනස්ව පවත්වා ගෙන යාමට තීරණය කර ඇත.